ඉතාලි භාෂා සතිය 2026 · නොමිලේ ක්‍රීඩා කර අධ්‍යාපන ශිෂ්‍යත්වයක් දිනන්න විස්තර බලන්න →

නොමිලේ ඉතාලි පාඩම්

අපගේ Facebook පිටුවෙන් කෙටි වීඩියෝ සහ එදිනෙදා අවශ්‍ය ඉතාලි ගැන පහසු ලිපි, සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් පැහැදිලි කර ඇත. සැමට නොමිලේ, login අවශ්‍ය නැත.

වීඩියෝ

තවම වීඩියෝ නැත. ඉක්මනින් මෙහි පළ වේ.

ලිපි

ව්‍යාකරණ ඉංග්‍රීසි හරහා ඉතාලි preposizioni: සරල සහ එකතු වූ ආකාර ඉතාලි සරල preposizioni නවය සහ ඒවා නිශ්චිත articolo එක සමඟ එකතු වන ආකාරය (al, della, sul…) ඉංග්‍රීසි සමඟ සසඳමින් ඉගෙන ගන්න. ඉංග්‍රීසි කතා කරන... ලියූයේ Shenal Fernando · කියවීමට මිනිත්තු 9 ව්‍යාකරණ Le canzoni ද, delle canzoni ද, la musica ද? Article එක අනුව තේරුම වෙනස් වෙන හැටි Il pane ද, del pane ද, නැත්නම් නිකම්ම pane ද? නාම පදයකට ඉස්සරහින් දාන පුංචි වචනයකින් ඔබ කියන දේම වෙනස් වෙන්න පුළුවන්. ඉතාලි ඉගෙන ගන්න අපේ අය... ලියූයේ Admin · කියවීමට මිනිත්තු 9 ව්‍යාකරණ ඉතාලි භාෂාවෙන් වර්තමාන කාලයේ වාක්‍ය ගොඩනඟන්නේ කෙසේද? (A1–A2) කර්තෘ, ක්‍රියා පදය, කර්මය, articles, නාම විශේෂණ, කාලය සහ ස්ථානය, නැත අර්ථය සහ ප්‍රශ්න එකතු කරමින් ඉතාලි භාෂාවෙන් වර්තමාන කාලයේ ඔබේම වාක්‍ය ප... ලියූයේ Shenal Fernando · කියවීමට මිනිත්තු 14 ව්‍යාකරණ Italian Simple and Articulated Prepositions ☰ Contents Italian Simple and Articulated Prepositions සිං Sinhala EN Translations 🙈 Self-test 🖨 Print Italian grammar · Beginner to A2 It... ලියූයේ Shenal Fernando · කියවීමට මිනිත්තු 34 ව්‍යාකරණ ඉතාලි භාෂාවේ articoli නොයොදන අවස්ථා Quando NON si usa l'articolo in italiano ඉතාලි භාෂාවේ articolo නොයොදන අවස්ථා Accademia Melitalia — Nota grammaticale per studenti adulti (A1... ලියූයේ Shenal Fernando · කියවීමට මිනිත්තු 9
අපගේ Facebook පිටුවෙන්

සිසුන් සහ දෙමාපියන් පවසන දේ

Facebook හි සියලු අදහස් බලන්න →
අපේ පන්තියේ ඉගෙන ගන්න Hiru STAR හිමරු බ්‍රාහ්මණ කියන දේ අහලා බලන්න Facebook හි බලන්න
රන්මලීගේ අත්දැකීම Facebook හි බලන්න
ඉතාලියේ ජීවත්වන ඔබට භාෂාව ඉගෙනීම පමණක් නොව, ඔබ භාෂාව ඉගෙන ගන්නා බවට ලිඛිත සාක්ෂියක් (Certificate) තිබීම ඉතා වැදගත් බව ඔබ දන්නවාද? Facebook හි බලන්න
board එකේ තියෙන දේවල් කොපි කරන එක විතරක් නෙමෙයි, අපි දැන් ඉතාලි භාෂාවයි ඉස්කෝලේ අනෙක්ත් විෂයනුයි ඇත්තටම තේරුම් ගන්නවා! Facebook හි බලන්න
ඉතාලියේ පාසල් යන අපේ දරුවන්ට, ඉතාලි භාෂාව බාධාවක් කර නොගන්න! Facebook හි බලන්න
ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට - සමීරාගේ සිහින ගමන මෙන්න! Facebook හි බලන්න

සැබෑ පන්තියකට සූදානම්ද?

සතියකට වරක් ගුරුවරයෙකු සමඟ සජීවී පාඩම්. වැඩිහිටියන්ට පළමු සැසි දෙක නොමිලේ.

WhatsApp කරන්න පන්ති බලන්න